c/Local News • OIO.LK Posted 6 months ago Local News කාලගුණ අනතුරු ඇඟවීම: දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ට වැඩි වැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩිවීමක් අපේක්ෂා කෙරේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback