කාම්බෝජයේ දී බිම් බෝම්බ හඳුනාගැනීමේ විශිෂ්ට හැකියාවක් දැක්වූ අප්රිකානු මීයෙකු වෙනුවෙන් පිළිරුවක් විවෘත කර තිබෙනවා. මෙම මීයා ජීවත්ව සිටියදී බිම් බෝම්බ 100කට අධික ප්රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔහුගේ සේවය නිසා බොහෝ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණා.
📰 Source: Read More

Discussion & Feedback