ප්‍රසිද්ධ ගායක කාන්යේ වෙස්ට් ලබන ජූලි මාසයේ ලන්ඩන් නුවර පැවැත්වෙන සංගීත උත්සවයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඔහු මීට පෙර යුදෙව්වන්ට එරෙහිව කළ ප්‍රකාශ නිසා මේ සම්බන්ධයෙන් විරෝධතා මතුවී තිබෙනවා. ඒ නිසාම, ඔහුගේ බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අයිතිය නැවත පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කරලා.
📰 Source: Read More

Discussion & Feedback