ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල 10% කින් වැඩි කර තිබෙනවා. කණ්ඩායම් 10 කින් 12 දක්වා තරඟාවලිය පුළුල් කිරීම සහ මූලික වටයේ තරඟ 20 සිට 30 දක්වා වැඩි කිරීම මෙයට ප්‍රධාන හේතුව ලෙසයි සැලකෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback