කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් සමාජ මාධ්‍යවල ඡායාරූප අනිසි ලෙස භාවිත කරමින් කාන්තාවන්ට සහ ළමයින්ට හිරිහැර කිරීම්, බ්ලැක්මේල් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඇය වින්දිතයන්ගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් පොලිසියට හෝ අදාළ ආයතන වෙත පැමිණිලි කරන ලෙසයි.
📰 Source: Read More

Discussion & Feedback