c/Local News • OIO.LK Posted 5 months ago Local News කාන්තා විස්සයි20 ලෝක කුසලාන පුහුණු තරග: ශ්රී ලංකාවට පේලියට දෙවැනි ජය හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්රම අතර නොබිඳුණු 81ක සබඳතාවක් නිසා ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් ලබා ගත්තා. මෙය ලෝක කුසලාන පුහුණු තරගවලදී ශ්රී ලංකාව ලබා ගත් දෙවැනි ජයග්රහණයයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback