ක්රිස් හෙම්ස්වර්ත් නැවතත් ‘Extraction 3’ චිත්රපටියේ රඟපාන්න එකඟ වෙලා. මේක Netflix එකේ ජනප්රිය ඇක්ෂන් ෆිල්ම් එකක්. සමහර ආරංචි මාර්ග කියන විදියට, චිත්රපටිය අධ්යක්ෂණය කරන්නෙත් Sam Hargrave, ඒ වගේම Idris Elba සහ Golshifteh Farahaniත් මේකට එකතු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback