පසුගිය මාසයේ හවායි වලට ආපු දරුණු කුණාටු නිසා ජුරාසික් වර්ල්ඩ් චිත්රපටයේ සෙට් එකකට හානි සිද්ධවෙලා. ක්රිස් ප්රැට් කියලා තියෙන විදිහට, 2015 දී තිරගත වුනු මේ චිත්රපටයේ ඔහුගේ චරිතය වුන ඕවන් ග්රැඩිගේ බංගලාවට, වැටුනු ගහක් නිසා ලොකු හානියක් වෙලා.
📰 Source: Read More

Discussion & Feedback