ක්රිස්ටන් ස්ටුවර්ට් සහ වැග්නර් මවුරා රංගනයෙන් දායක වන ‘Flesh Of The Gods’ නමැති වැම්පයර් ත්රාසජනක චිත්රපටයේ රූගත කිරීම් ස්පාඤ්ඤයේ කැනරි දිවයින්වල ආරම්භ කරලා තියෙනවා. එමෙන්ම, Esmé Creed-Miles, Roland Møller සහ Alba Baptista වැනි නළු නිළියන් පිරිසක්ද මේකට එකතු වෙලා තියෙනවා. 80 දශකයේ කතාවක් වන මෙය ජර්මනියේදීත් රූගත කිරීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback