ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ වර්තමාන තත්ත්වය ගැන කතා කරමින් හිටපු නායක කුමාර් සංගක්කාර මහතා කියා සිටියේ ක්රිකට් ලෝකය ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන බවයි. ඔහු තවදුරටත් කිව්වේ, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මේ වෙනසත් එක්ක ඉස්සරහට යන්න ඕන කියලා. ඒ වගේම ඔහු ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback