දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් මංගල සංචාරයේ යෙදෙන ක්රීඩකයෙක් වන එස්ටර්හයිසන්, මීට අවුරුදු කිහිපයකට කලින් වෘත්තීය ක්රිකට් ක්රීඩකයෙක් ලෙස තමන්ගේ අනාගතය ගැන සැකයක් තිබූ බව පවසනවා. කොවිඩ් වසංගතය නිසා ක්රිකට් ක්රීඩාවට යම් වාසියක් ලැබුණා කියලා ඔහු විශ්වාස කරනවා.
📰 Source: Read More

Discussion & Feedback