ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත 150 වැනි සංවත්සර ටෙස්ට් තරගය දිවා රාත්රී තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබෙනවා. තරගයේ මුල් දින තුන සඳහා 90,000ක පමණ ප්රේක්ෂක පිරිසක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සෑහෙන්න ලොකු සෙනගක් එයි කියලා බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback