c/Local News • OIO.LK Posted 8 months ago Local News කහවත්ත ප්රදේශයේ අතුරුදන් වූ මැණික් වෙළෙන්දාගේ මළ සිරුරක් පතලකින් හමුවෙයි කහවත්ත ප්රදේශයේ දී අතුරුදන් වු මැණික් වෙළෙන්දෙකුගේ මළ සිරුරක් පතලක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. ඔහු කොහේ ගියාද කියලා හොයමින් සිටියදීයි මේ සිරුර හමුවෙලා තියෙන්නේ. මේ සිද්ධිය ගැන පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback