ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටියේ නිවසකදී මියගොස් සිටියදී පසුගිය සිකුරාදා (08) දින සොයාගෙන තිබෙනවා. ඇමෙරිකානු සම්බාධකවලට ලක්ව සිටි ඔහු එයාර්බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශනයකටද මුහුණ දී තිබුණා.
📰 Source: Read More

Discussion & Feedback