හුන්ගම කලමැටියා මුහුදේ නාමින් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත. සෙනසුරාදා සවස මෙම අනතුර සිදුව ඇති අතර තවත් එක් සිසුවෙකු තවමත් අතුරුදන්ව සිටී. පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් මෙම සිරුරු සොයාගෙන ඇත.
📰 Source: Read More

Discussion & Feedback