පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කරච්චි කිංග්ස් කණ්ඩායම විසින් ජේසන් රෝයි ක්‍රීඩකයා බඳවාගෙන තිබෙනවා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිය මුහම්මද් වසීම් වෙනුවටයි. වසීම් සහ කුසයිමා බින් තන්වීර් යන ක්‍රීඩකයන් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට කැඳවා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback