කෘතිම බුද්ධිය නිසා රැකියා නැතිවෙයි කියන කතාවට Nvidia සමාගමේ ප්රධානියා වන Jensen Huang එකඟ වෙන්නේ නෑ. එයා කියන්නේ AI නිසා ගොඩක් රැකියා අවස්ථා ඇතිවෙනවා කියලා. ඒ වගේම මේකෙන් ගොඩක් දෙනෙකුට අලුත් රස්සාවල් වලට යන්න පුළුවන් වෙනවා කියලයි එයාගේ අදහස.
📰 Source: Read More

Discussion & Feedback