ප්රසිද්ධ ගායකයෙක් වන කන්යේ වෙස්ට්, ප්රංශ රජය විසින් ඔහුගේ ප්රසංගය තහනම් කිරීමට සූදානම් වීම නිසා මාර්සෙයි නුවර ජුනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ප්රසංගය තාවකාලිකව කල් දමා තිබෙනවා. ඔහු මීට පෙර යුදෙව් විරෝධී ප්රකාශ සහ නාසිවාදය සම්බන්ධ ප්රකාශ නිකුත් කර තිබීම මෙයට හේතුවයි. ‘යේ’ නමින්ද හැඳින්වෙන මෙම ගායකයා විසින් ඔහුගේ තීරණය සමාජ මාධ්ය ඔස්සේ දැනුම් දී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback