ඔයාටත් කතා කරලා ලියන්න පුළුවන් AI ඇප් ගැනද හොයන්නේ? මේකෙන් පුළුවන් ඊමේල් වලට රිප්ලයි කරන්න, නෝට්ස් ගන්න, ඒ වගේම කෝඩින් වගේ දේවල් පවා කටහඬෙන්ම කරන්න. ඉතින් කම්මැලි අයටත්, අතේ ඇඟිලි පාවිච්චි කරන්න අමාරු අයටත් මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback