කඩුවෙල, වැලිවිට ප්රදේශයේදී වයස අවුරුදු 48ක පුද්ගලයෙකු ගිනි අවි දෙකක් සහ උණ්ඩ තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වෙලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවටයි වාර්තා වෙන්නේ. සිද්ධිය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට දිගටම රැඳී සිටින්න.
📰 Source: Read More

Discussion & Feedback