කටුනායක ගුවන් තොටුපළ හරහා පිටව යෑමට තැත් කළ චීන ජාතිකයෙකු ‘කොතල හිඹුටු’ කිලෝග්රෑම් 48.6 ක් සමඟ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයේදීයි. ඔහු නීති විරෝධී ලෙස මෙම භාණ්ඩය රටින් පිටතට ගෙන යාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback