කටුනායක ගුවන් තොටුපළේදී රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භික්ෂූන් වහන්සේලා 22 නමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක ලොකු මත්ද්‍රව්‍ය ජාවාරමක් බවටයි සැක කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමට ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වනවා.
📰 Source: Read More

Discussion & Feedback