යුරෝපය සහ ඇමෙරිකාව අතරේ තියෙන සම්බන්ධය ආයෙත් නරක් වෙලා වගේ පේනවා. බීබීසී පුවත් සේවයේ යුරෝපා කලාපීය සංස්කාරකවරිය ලියන්නේ ස්පාඤ්ඤයට එරෙහිව ඇමෙරිකාවෙන් එල්ලවෙච්ච තර්ජනයකට යුරෝපයේ නේටෝ සන්ධානයේ රටවල් විරුද්ධත්වය පල කරලා තියෙනවා කියලයි.
📰 Source: Read More

Discussion & Feedback