ඕස්ට්‍රේලියාවේ අසභ්‍ය දර්ශන අඩංගු වෙබ් අඩවි වලට ලබන සඳුදා සිට අවුරුදු 18ට අඩු ළමයින්ට ඒවාට ඇතුළු වීම තහනම් කිරීමට නියෝග කර තිබෙනවා. දැනටමත් සිකුරාදා දින සිට සාමාජික නොවන අයට ඇතැම් වෙබ් අඩවි වලට ඇතුළුවීම තහනම් කර ඇති අතර, නව සාමාජිකයන් බඳවා ගැනීමද නතර කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback