ඕස්ට්‍රේලියාවේ රැකවරණය පතා ගිය ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් නැවතත් ඉරානයට යන්න තීරණය කරලා තියෙනවා. ඔවුන් ඔය තීරණය අරන් තියෙන්නේ මොකක් නිසාද කියන එක නම් තාම හරියටම දන්නේ නැහැ. ඒත් දැන් ඔවුන් ආපහු යන එක ගැන තමයි කතාබහ වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback