c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ඕස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළේ මෝරෙකුගේ ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරුට ක්වීන්ස්ලන්තයේ කැසොවරි වෙරළට ඔබ්බෙන් වූ වැලි පරයක පිහිනමින් සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු මෝරෙකුගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සිදුවීම අද උදෑසන සිදුව ඇති අතර, බලධාරීන් ප්‍රදේශයේ පිහිනීම තහනම් කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback