ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැට්රෝබ් නිම්නයේ ග්‍රාමීය ප්‍රදේශයක නිවසකදී ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී හමුවී තිබෙනවා. පොලීසිය සැක කරන්නේ මෙය ඝාතනයක් සහ සියදිවි නසාගැනීමක් ලෙසයි. මේ සිද්ධිය ගැන විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback