ඕස්ට්‍රේලියාවේ නගරයක, අවුරුදු පහක දැරියක් ඝාතනය කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, විශාල නොසන්සුන්තාවක් ඇතිවුණා. මේ සිද්ධිය නිසා රෝහල වටා විශාල පිරිසක් එක්රැස් වී උද්ඝෝෂණ කළා. තත්වය පාලනය කරන්න පොලිසියට ලොකු මහන්සියක් ගන්න වුණා.
📰 Source: Read More

Discussion & Feedback