ඕස්ට්‍රේලියාවේ ඇතිවූ ගංවතුර තත්වයක් හේතුවෙන් අතුරුදහන් වූ චීන සංචාරකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. ඔවුන් අඟහරුවාදා දිනයේදී ගමනාන්තයට ළඟා නොවූ නිසා අතුරුදහන්ව ඇති බවට වාර්තා වුණා. මේ පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
📰 Source: Read More

Discussion & Feedback