ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සහ බංග්ලාදේශය කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරන තරඟාවලිය සඳහා පීක්, ස්කොට් සහ ජොයෙල් ඩේවීස් යන ක්‍රීඩකයින්ට කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව ලැබිලා. ප්‍රධාන වේග පන්දු යවන්නන්ට විවේකයක් ලබා දී ඇති අතර මැක්ස්වෙල්ව ටී-20 කණ්ඩායමට තෝරාගෙන නැහැ.
📰 Source: Read More

Discussion & Feedback