ඇමරිකාව පවසන පරිදි ඕමාන් වෙරළට ඔබ්බෙන් ගල්ෆ් ඔෆ් ඕමාන් ප්රදේශයේදී සෙට්ටෙබෙලෝ නම් තෙල් නෞකාවට ප්රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන්දීය රජය පවසන්නේ මෙම ප්රහාරයෙන් ඉන්දීය නාවිකයින් තිදෙනෙක් අතුරුදන් වී ඇති බවත්, කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු බේරාගෙන ඇති බවත්ය.
📰 Source: Read More

Discussion & Feedback