ඔස්ටින් බට්ලර් රංගනයෙන් දායක වන ලාන්ස් ආම්ස්ට්රෝංගේ චරිතය නිරූපණය කරන සිනමා පටය සඳහා දැඩි තරඟයකින් පසුව ඇපල් සමාගම හිමිකම් ලබාගෙන තිබෙනවා. මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ එඩ්වඩ් බර්ගර් වන අතර තිර රචනය සෑක් බේලින් විසින් සිදු කරනවා. මේක ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන විශේෂ සිනමා නිර්මාණයක්.
📰 Source: Read More

Discussion & Feedback