c/Sports • OIO.LK Posted 8 months ago Sports ඔස්ට්‍රේලියානු කණ්ඩායම සැප්තැම්බර් මාසයේ දී සිම්බාබ්වේ තරග සංචාරයක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මාසයේ දී එක්දින තරග තුනක් සඳහා සිම්බාබ්වේ බලා යෑමට නියමිතයි. අවුරුදු අටකට පස්සේ තමයි ඔස්ට්‍රේලියාව සිම්බාබ්වේ වලට යන්නේ. මේ තරග හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback