c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News ඔස්ට්‍රියාවෙන් රුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙකු නෙරපා හැරේ ඔස්ට්‍රියාව රුසියාවේ තානාපති නිලධාරීන් තිදෙනෙකු ඔත්තු බැලීමේ චෝදනා මත එරටින් පිටුවහල් කරලා. විදේශ අමාත්‍යවරයා කියන විදියට, තානාපති ගොඩනැගිලිවල මුදුනේ තිබුණු ‘ඇන්ටනා වනයක්’ පාවිච්චි කරලා තොරතුරු එකතු කරගෙන තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback