98 වෙනි ඔස්කාර් සම්මාන උළෙල පසුගිය ඉරිදා රාත්රියේ (මාර්තු 15) හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී පැවැත්වුණා. එහිදී ‘One Battle After Another’ චිත්රපටය සම්මාන රැසක් දිනා ගනිමින් ඉහළම තැනට ආවා. ඒ වගේම Michael B. Jordan හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.
📰 Source: Read More

Discussion & Feedback