මේ සති අන්තයේ පැවැත්වෙන 98 වෙනි ඔස්කාර් සම්මාන උළෙලට ආරක්ෂාව දැඩි කරලා තියෙනවා. FBI එකෙන් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා, ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒක නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ ආරක්ෂාවත් වැඩි කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback