ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළා, 2028 ඉඳන් ඔලිම්පික් ක්‍රීඩාවල තියෙන කාන්තා තරගවලට සහභාගි වෙන්න පුළුවන් ස්වභාවික ගැහැණු අයට විතරයි කියලා. වෙනත් විදිහකට කිව්වොත්, කාන්තා කාණ්ඩයට සහභාගි වෙන්නෙ, කාන්තාවන් විතරයි. මේක ක්‍රීඩා ලෝකෙට ලොකු වෙනසක් ගේන තීරණයක්.
📰 Source: Read More

Discussion & Feedback