ඔයාගේ iPad එක හරහා ඔයාගේ වැඩකටයුතු පිළිවෙලකට කරගන්න, වට්ටෝරු හදාගන්න, ඔයාගේ task list එක sync කරගන්න වගේම note ගන්නත් පුළුවන් apps ගොඩක් තියෙනවා. මේකෙන් ඔයාට ගොඩක් ලේසියෙන් වැඩ කටයුතු කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් බලන්න ඔයාට ගැලපෙන app එකක් තියෙනවද කියලා!
📰 Source: Read More

Discussion & Feedback