දකුණු අප්රිකාව මුලින්ම ලකුණු 164ක් ලබා ගත් විට එතරම් හොඳ තත්ත්වයක නොසිටියා වගේ පෙනුනා. නමුත් ඔවුන්ගේ පන්දු යවන්නන් දුර්වල තත්වයක සිටි නවසීලන්තයට එරෙහිව ඉතාමත් හොඳ පන්දු යැවීමක නිරත වුණා. මේකෙන් තරඟාවලිය සමකරගන්න ඔවුන්ට පුළුවන් වුණා.
📰 Source: Read More

Discussion & Feedback