ජේම්ස් ඇන්ඩර්සන් කියන්නේ සුපිරි ක්රීඩකයෙක්නේ. එයා ආයෙත් පෙන්නුවා එයාගේ දක්ෂතාවය. මේ සැරේ Northants කණ්ඩායමට එරෙහිව කඩුලු පහක් දවාගෙන, තමන්ගේ සුපිරිම පන්දු යැවීම තහවුරු කළා. අවුරුදු 25ක් තිස්සේම එක දිගටම පළමු පෙළ තරගවලදී කඩුලු දවාගන්න එකත් ලොකු දෙයක් නේද?
📰 Source: Read More

Discussion & Feedback