කෘතිම බුද්ධි ක්ෂේත්රයේ දැවැන්තයින් දෙදෙනෙකු වන එලොන් මස්ක් (xAI) සහ සෑම් අල්ට්මන් (OpenAI) අතර උසාවි සටනක් ආරම්භ වීමට නියමිතයි. මේකෙදි මස්ක් චෝදනා කරනවා OpenAI මුලින් තිබ්බ තමන්ගේ අරමුණු වෙනස් කරලා තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකරගන්න වැඩ කරනවා කියලා. මේ නඩුව නිසා කෘතිම බුද්ධි ක්ෂේත්රයේ ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback