ඛිලියනපතියෙක් වන එලොන් මස්ක්, 2022 දී ට්විටර් මිලදී ගැනීමට පෙර ආයෝජකයින් නොමග යැව්වා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ වගේම මස්ක් අධිකරණයට පවසා තිබෙන්නේ සමාජ මාධ්‍ය වල දේවල් ගැන මිනිස්සු ඕනවට වඩා හිතනවා කියලා. ඔහු කියන්නේ තමන්ගේ සමාජ මාධ්‍ය සටහන් වලට මිනිස්සු අනවශ්‍ය විදිහට අර්ථ දෙනවා කියලා.
📰 Source: Read More

Discussion & Feedback