එලොන් මස්ක්ගේ xAI ආයතනයට අයිති ‘Grok’ කියන කෘතිම බුද්ධිමය චැට්බෝට් එක ළමයින්ගේ අසභ්‍ය දර්ශන හැදුවා කියලා චෝදනා කරමින් නඩු දාලා තියෙනවා. මේ නඩුව දාලා තියෙන්නේ ළමයින් තුන්දෙනෙක්, තමන්ගේ ඇත්ත ඡායාරූප යොදාගෙන අසභ්‍ය දර්ශන හදලා තියෙනවා කියලයි ඔවුන් කියන්නේ. මේ අය බලාපොරොත්තු වෙන්නේ තවත් ළමයින් නියෝජනය කරමින් නඩුවක් ගොනු කරන්නයි.
📰 Source: Read More

Discussion & Feedback