ඕපන්ඒඅයි ආයතනය සමග නඩුවක් විසඳාගන්නා ලෙස ඉල්ලමින් එලොන් මස්ක් ඔවුන්ගේ ප්රධානියාට සහ සම-නිර්මාතෘවරයාට පණිවුඩයක් යවා තිබෙනවා. එම පණිවුඩයේ ඔහු සඳහන් කර ඇත්තේ ඕපන්ඒඅයි නඩුව සමථයකට පත් නොකළහොත් තමන් සහ ප්රධාන විධායක නිලධාරී සැම් ඇල්ට්මන් ‘ඇමරිකාවේ වැඩියෙන්ම වෛර කරන මිනිසුන්’ බවට පත්වන බවයි.
📰 Source: Read More

Discussion & Feedback