ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පවසා ඇත්තේ රුපියල් කෝටි 6 ක මුදලක් ලබා දුන් බවයි. එම මුදල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බවටයි ඔහු චෝදනා කරන්නේ. මේ සිද්ධිය නිසා මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් චෝදනා එල්ල වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback