හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා ගුවන්යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. මෙම පරීක්ෂණය සිදුවන්නේ එයාබස් ගනුදෙනුවක් සම්බන්ධවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
📰 Source: Read More

Discussion & Feedback