නිළි සොනියා මැන්සානෝ මහත්මිය ප්රසිද්ධ ස්ථානයකදී පෙනී සිටින විට ටිෂූ එකක් අතේ තියාගන්න වෙනවා. මොකද ඇයව හඳුනන රසිකයෝ ගොඩක් සංවේදීව ප්රතිචාර දක්වනවා. 1971 සිට 2015 දක්වා වසර 44ක් පුරා ‘Sesame Street’ හි මාරියා ලෙස රංගනයෙන් දායක වූ ඇය ඇමෙරිකානු සංස්කෘතියට කළ සේවය අති මහත්.
📰 Source: Read More

Discussion & Feedback