එමිරේට්ස් සමූහය වාර්තාගත ලාභයක් ලබමින් සිටින බැවින් සිය සේවකයන්ට සති 20ක වැටුප් දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මේක සාමාන්‍යයෙන් දෙන දීමනාවට වඩා ගොඩක් වැඩියි, මොකද සාමාන්‍යයෙන් සති 13ක දීමනාවක් තමයි ලබා දෙන්නේ. ගුවන් සේවය ගොඩක් හොඳට Perform කරන නිසා තමයි මේක කරලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback