අපකීර්තියට පත් වුණු මූල්යකරුවා වෙච්ච එප්ස්ටීන් 2019 දී අත්අඩංගුවට ගන්න කලින් මොරොක්කෝවේ තියෙන සුපිරි මාලිගාවක් ගන්න කතාබහ කරලා තියෙනවා. ඒත් ඒක ගන්න කටයුතු නම් ඉෂ්ට වෙලා නෑ. ‘බින් එන්නාකි’ කියන සුපිරි මාලිගාව තමයි එයා ගන්න හදලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback