ජෙෆ්රි එප්ස්ටීන් දැරියන්ව බඳවාගන්න ඔහුගේ නියෝජිතයෙක් නිරූපිකාවන් යොදාගෙන තියෙනවා කියලා බ්රසීලයේ කාන්තාවන් BBCයට කියලා තියෙනවා. එම නියෝජිතයා ඇමෙරිකානු වීසා ලබාදීමේ කටයුතු වලට උදව් කරලා තියෙනවා, ඒ වගේම දැරියන්ව එප්ස්ටීන්ව බලන්න යවලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback